Get Adobe Flash player
Nokia කියන්නෙ අද ලෝකය පුරා බහුලව අලෙවි වෙන phone වර්ග වලින් එකක්. ඒත් අපි කොහොමද අපේ Nokia phone එක originalද කියල බලාගන්නෙ..??
ඔයාගෙ phone එකේ IMEI(International Mobile Equipment Identity) number එකෙන් ඒක ඔයාට බලාගන්න පුලුවන්.

ඔයාගෙ nokia phone එකෙන් *#06# dial කලාම ඔයාට ඔයාගෙ phone එකේ IMEI number(serial number) එක ලබාගන්න පුලුවන්.
දැන් ඒ number එකේ 7 වෙනි සහ 8 වෙනි අංක දෙක මොකක්ද කියල බලන්න.

උදා:
Serial no. x x x x x x ? ? x x x x x x x

ඒ අංක දෙක,

1. 0 2 නැත්නම් 2 0 නම්, ඔය phone එක assemble කරල තියෙන්නෙ Emirates වල. ඒ phon එකේ quality එක අතින් අන්තිමයි.

2. 0 8 හෝ 8 0 නම්, ඒ කියන්නෙ ඔය phone එක නිපදවා තියෙන්නෙ Germany වල. ඒ phone එක quality එක අතින් හොඳයි.

3. 0 1 හෝ 1 0 හෝ නම් කියන්න තියෙන්නෙ ඔය phone එක ඉතා හොඳ තත්වයක phone එකක්. නිපදවල තියෙන්නෙ Finland.

4. මේ අංක දෙක 0 0 නම් ඒක හොඳම තත්වයෙන් තියෙන original phone එකක්.

5. හැබැයි මේ අංක දෙක 1 3 නම් ඔය phone එක ඉතාම පහත් තත්වයෙන් යුක්ත phone එකක් වගෙම සෞඛ්‍යයටත් අහිතකර phone එකක්. නිපදවල තියෙන්නෙ Azerbaijan වල.

ඔයාගෙ Nokia එක originalද.....?

Comments  

 
0 #4 ajanthaKpathirana 2013-01-05 13:00
nokia [censored] gena witarada kiyanda puluwan?????????? :-?
Quote
 
 
0 #3 සංජිත් 2012-07-15 21:43
අනේ මගේ IME එකේ 7 යි 8 යි "0" "4" නේ..................මගේ phone එක කොහොම එකක් ද? :sad:
Quote
 
 
0 #2 ajith 2011-08-10 01:13
:eek:
Quote
 
 
+1 #1 yushan 2011-01-15 21:02
[fv]oyage 4n eka original da?[/fv]
Quote
 

Add comment

Please don't use bad words in the comments. If you use bad words in comments, they will not be approved.


www.arunalokaya.com team


News Links

Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner